Thursday, March 24, 2011

සිදුහත් කුමරාගේ උත්පත්තිය සිදුවූ ලුම්බිණි සල් උයන-1

සිදුහත් කුමරා උපන්නේයැයි සැලකෙන ලුම්බිණි සල් උයන පිහිටා ඇත්තේ නේපාලයේ බව අප කුඩා කල පටන් ඉගෙනගන්නා දෙයකි. එම ස්ථානයේ අශෝක රජතුමා ශිලා ලේඛනයක් සහිත අශෝක ස්ථම්භයක් පිහිටුවා ඇත. නමුත් වර්ථමානයේ මෙහි එකදු සල් ගසක් හෝ දැකගත නොහැකිය.

ලුම්බිණි සල් උයන පිහිටා ඇත්තේ මේ හෙළ බිමේ බව අනෙක් මතයයි. එම ස්ථාන බඹරගල පුරාණ විහාරස්ථානය පිහිටි ප්‍රදේශය බව එම මතය දරන්නන්ගේ අදහසයි. එම අදහස සනාථ කිරීමට මෙන් අදටත් එම විහාරස්ථානය අවට වසර දහස් ගණනක් පැරණි බව පෙනෙන විශාල සල් ගස් දැකගත හැක.

                                                                         බඹරගල විහාරය                                                               


එම ප්‍රදේශයේ දක්නට ලැබෙන සල් ගසක්