Tuesday, March 29, 2011

සිදුහත් කුමරාගේ උත්පත්තිය සිදුවූ ලුම්බිණි සල් උයන-2

මෙම විහාරස්ථානය අවට වනාන්තරයේ සහ බඹරගල කන්දේ ගල් ගුහා විශාල සංඛ්‍යාවක් පිහිටා ඇති අතර බොහොමයක් එදා බුදුන් දවස සංඝයා වහන්සේලාට පූජා කල ලෙන් වේ. මෙහි ඇති ප්‍රධානම ලෙනෙහි කටාරමට යටින් කොටා ඇති සෙල් ලිපියෙහි දැක්වෙන පරිදි බුදුන් වහන්සේ එදා සක්කපඤහ සූත්‍රය දෙසූ ඉන්ද්‍රසාල ගුහාව මෙම ස්ථානයයි.

No comments:

Post a Comment